වැල්ලේ තැනෙන අලුත් මාළිගා

වැල්ලේ තැනෙන අලුත් මාළිගා

වැල්ලේ මාළිගා නොතැනූ කුඩා දරුවකු ඇත්නම් ඒ ඉතාම අඩුවෙන් විය යුතු බවට කිසිදු සැකයක් නැහැ. සම්පූර්ණ ලිපිය

ලෝකයේ බිහිසුණුම මාර්ග 8 මෙන්න

ලෝකයේ බිහිසුණුම මාර්ග 8 මෙන්න

ලෝකයේ දැඩි අවධානමක් සහිත මාර්ග 8 පිළිබද විස්තර මෙතනින් නරඹන්න. සම්පූර්ණ ලිපිය

ආලෝකය නිකුත් කරන ගෙඹි විශේෂයක් හමුවෙයි(Video)

ආලෝකය නිකුත් කරන ගෙඹි විශේෂයක් හමුවෙයි(Video)

සිරුරේ පාද ආසන්න කොටසින් ආලෝකයන් නිකුත් කරන ගෙඹි විශේෂයක් ඔස්ටේ්‍රලියාවෙන් සොයාගෙන තිබෙනවා. සත්ත්ව විද්‍යාඥයකු වන Simon සම්පූර්ණ ලිපිය

හොල්මන් කුහුඹුවන් ඉතියෝපියාව ආක්‍රමණය කරයි

හොල්මන් කුහුඹුවන් ඉතියෝපියාව ආක්‍රමණය කරයි

ඉතියෝපියාවේ වර්ග කිලෝමීටර දහස් ගණනක වනාන්තර කලාපයක් කූඹි විශේෂයක් විසින් අක්‍රමණය කර තිඛෙනවා. ලයිව් සයන්ස්  සම්පූර්ණ ලිපිය

ලෝකයේ න්‍යෂ්ඨික බෝම්බ හිමිකරුවන්ගේ ප්‍රමාණය මෙන්න

ලෝකයේ න්‍යෂ්ඨික බෝම්බ හිමිකරුවන්ගේ ප්‍රමාණය මෙන්න

ලෝකයේ දහස් වාරයක් පමණ විනාශ කළ හැකි න්‍යෂ්ඨික අවි මේ වන විට ලොව පුරා නිර්මාණය සම්පූර්ණ ලිපිය

 

සල්ලි නැති නිසා ඉන්දියාවේ රුපියල් 5ටත් චෙක් ලියයි

cheque-5

ඉන්දියාව තුල මේ වන විට මුදල් නෝට්ටු සම්බන්ධයෙන් දැඩි අර්බුධයක් මතුව තිඛෙනවා. ඒ ඉන්දීය රජය විසින් කලු මුදල් පාලනය කිරීම සදහා රුපියල් 1000 හා 500 නෝට්ටු තහනම් කිරීම ඊට හේතුවයි. ඒ අනුව නව නෝට්ටු හදුන්වාදී ඇති අතර ඒටීඑම් යන්ත්‍ර මගින්

ධනවතුන්ගෙන් වැඩියෙන් අය කරන රොබින්හුඩ් අවන්හල

robinwood

රොබින් හුඩ් ගැන ඔබ අසා ඇති. ෂර්වුඩයේ ජීවත් වූ ඔහු ධනවතුන්ගෙන් මුදල් සොරකම් කර දිළින්දන් වෙනුවෙන් ඒවා ඛෙදා හළ පුද්ගලයකු ලෙසයි සදහන් වන්නේ. කෙසේ වෙතත් එංගලන්තයේ රොබින් හුඩ් සංකල්පය විටෙක මිථයාවක් ලෙසද සදහන් කෙරෙනවා. මේ වන විට ස්පාඤ්ඤයේ මැඩිරීඩ් නුවරටත්

වැල්ලේ තැනෙන අලුත් මාළිගා

maliga

වැල්ලේ මාළිගා නොතැනූ කුඩා දරුවකු ඇත්නම් ඒ ඉතාම අඩුවෙන් විය යුතු බවට කිසිදු සැකයක් නැහැ. ඒ එය එතරම්ම සාමාන්‍ය දෙයක්වීම හේතුවෙනුයි. කෙසේ වෙතත් මේ වන විට වැග්ගේ මාලිගා තැනීමක් නවීකරණයවී තිඛෙනවා. මේ ඇඩම් සැවේජ් නැමති නිර්මාණකරු වැල්ලේ තැනූ මාලිගා.

ලෝකයේ බිහිසුණුම මාර්ග 8 මෙන්න

roads

ලෝකයේ දැඩි අවධානමක් සහිත මාර්ග 8 පිළිබද විස්තර මෙතනින් නරඹන්න.

ආලෝකය නිකුත් කරන ගෙඹි විශේෂයක් හමුවෙයි(Video)

mediya

සිරුරේ පාද ආසන්න කොටසින් ආලෝකයන් නිකුත් කරන ගෙඹි විශේෂයක් ඔස්ටේ්‍රලියාවෙන් සොයාගෙන තිබෙනවා. සත්ත්ව විද්‍යාඥයකු වන Simon Clulow නැමැත්තායි මෙම ආලෝකය නිකුත් කරන මැඩි විශේෂය හදුනාගෙන ඇත්තේ. සත්ත්ව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙය ජාන මගින් ඇති කරන තත්ත්වයක් විය හැකි බවයි. මේ එම ගෙඹි

හොල්මන් කුහුඹුවන් ඉතියෝපියාව ආක්‍රමණය කරයි

zombie-ants

ඉතියෝපියාවේ වර්ග කිලෝමීටර දහස් ගණනක වනාන්තර කලාපයක් කූඹි විශේෂයක් විසින් අක්‍රමණය කර තිඛෙනවා. ලයිව් සයන්ස්  වෙබ් අඩවිය වාර්තා කළේ මෙම කුහුඹු විශේෂය අවතාර කුහුඹුවන් ලෙස නම් කර ඇති බවයි. එක් රුජිනකගේ නායකත්වයෙන් යුතු මෙම කුහුඹු විශේෂය වර්ගයා සීඝ්‍රයෙන් බෝ කරමින්

ලෝකයේ න්‍යෂ්ඨික බෝම්බ හිමිකරුවන්ගේ ප්‍රමාණය මෙන්න

nuke-bomb

ලෝකයේ දහස් වාරයක් පමණ විනාශ කළ හැකි න්‍යෂ්ඨික අවි මේ වන විට ලොව පුරා නිර්මාණය කර ඇති බව රහසක් නොවේ. 1945 වසරේදී ලොව පලමු න්‍යෂ්ඨික බෝම්බය අමෙරිකාව විසින් නිර්මාණය කළ අතර මේ වන විට දහසකට අධික න්‍යෂ්ඨික බෝම්බ ප්‍රමාණයක් මේ

ඇස් රවට්ටන විස්මිත මායා සිතුවම්

magic-art

ඇතැම් සිතුවම් තුල ගැබ් වන්නේ අප මුලින් දකින අරුත නොවේ. ඊට වෙනස් වූ  ගැඹුරු අරුතක්. එසේ මිනිස් මනස ක්ෂණික රැවටීමකට ලක් කරන විස්මිත සේයාරූ එකතුවක් මෙන්න.

සංගීතයට සවන් දුන්නොත් චොකලට් රස වෙනස්

music-chocalate

චොකලට් අනුභව කිරීමේ සංගීතයට සවන්දෙන්නේ නම් ඒ අනුව එහි රස වෙනස් වන බව නවතම පරීක්ෂණයක් මගින් අනාවරණ කර තිඛෙනවා. ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයින් පිරිසක් මෙම අනාවරණය සිදුකර ඇත්තේ ඒ වෙනුවෙන්ම ගීත කිහිපයක් නියැදි ලෙස භාවිතා කරමිනුයි. ස්වීඩනයේ ආයතනයක නිපදවූ එකම වර්ගයෝ

ඩ්‍රෝණ යානයකට රාජාලියකු පහර දෙයි(Video)

eagle-video

ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් හීදී ඩ්‍රෝණ යානයකට පහරදී බිම හෙලීමට  රාජාලියකු සමත්වී තිඛෙනවා. මේ එම අවස්ථාවේ වීඩියෝ දසුන් පටිගතව ඇති ආකාරයයි.  

Close